Monday, January 31, 2022

12 සහ 13 සිසුන්ට කොවිඩ් දෙවන එන්නත හෙට. (2022-02-02)


12 සහ 13 සිසුන්ට කොවිඩ් දෙවන එන්නත හෙට. (2022-02-02)


12 ,13 ශ්‍රේණිවල හා  13 වසර  දෙවන වර විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට කොවිඩ දෙවන එන්නත 2022-02-02 වන බදාදා විදිනු ලැබෙි. එන්නත් කාඩ්පත හා හැඳුනුම්පත රැගෙන පෙරවරු 11 ට පාසලට පැමිණෙන ලෙස විදුහල්පතිතුමා දැණුම් දෙයි.




No comments:

Post a Comment