Monday, October 28, 2019



විශේෂ ජයග්‍රහන

  •   2019 අභිනීහරණ පාසල් විශිෂ්ටයින් ඇගයීමේ උළෙලේදී කලාපයේ විශිෂ්ටතම පරිගණක විද්‍යාගාරය වෙනුවෙන් ප්‍රථමස්ථානය නාච්චාදූව සිංහල මහා විද්‍යාලයට හිමි විය.

  • 2019 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ථ ලෙස සමත් වු දරුවන් ඇගයීම.


  • කනිෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඇගයීම් කදවුර 6 අදියරේදි සහභාගි වු කණ්ඩායම් 75 ක් අභිබවමින්  උ.මැ.පළාත් ප්‍රථමස්ථානය ලබා ගත් කණ්ඩායමේ සමූහ ඡයාරූපය.





No comments:

Post a Comment