Tuesday, January 10, 2023

තැපැල් ඡන්ද අයදුමට විස්තර ලබා ගැනීම

2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අපේක්ෂකයින් සදහා අවශ්‍ය විස්තර ලබා ගැනීමට පහත සබැදිය භාවිතා කරන්න.


https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationElection.aspx

Monday, January 31, 2022

12 සහ 13 සිසුන්ට කොවිඩ් දෙවන එන්නත හෙට. (2022-02-02)


12 සහ 13 සිසුන්ට කොවිඩ් දෙවන එන්නත හෙට. (2022-02-02)


12 ,13 ශ්‍රේණිවල හා  13 වසර  දෙවන වර විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට කොවිඩ දෙවන එන්නත 2022-02-02 වන බදාදා විදිනු ලැබෙි. එන්නත් කාඩ්පත හා හැඳුනුම්පත රැගෙන පෙරවරු 11 ට පාසලට පැමිණෙන ලෙස විදුහල්පතිතුමා දැණුම් දෙයි.




2022

2022 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය. (2022.04.19)















සන්නිවේදන ඒකකයේ දරු දැරියන්ට කුසලතා සහතික ප්‍රදානය කිරීම - (2022.01.31)










2021 වර්ෂයේ පාසලෙන් විශ්‍රාමලත් හා ස්ථානමාරු ලැබු ගුරුභවතුන්ට උපහාර පුදකිරීම - (2022.02.03)